Vacancy for Assistant Director Procurement

Vacancy for HR Consultant

භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ 2024 වර්ෂයේ සූර්ය මංගල්යය අවුරුදු උත්සවය කාර්යාංශයේ සුබසාධක සංගමයේ සංවිධානයෙන් 2024.04.28 දින ඇතුල්කෝට්ටේ අංගම්පිටිය ක්රීඩාංගනයේදී පැවැත්විණි. මේ සඳහා කාර්යාංශයේ සභාපති ආචාර්ය කිත්සිරි මංචනායක මහතා සහ අධ්යක්ෂ ජනරාල් මහචාර්ය රංජිත් ප්රේමසිරි මහතා ඇතුළු කාර්යාංශයේ නිළධාරීන් සහභාගී වූ අතර කාර්යාංශයේ ප්රධාන කාර්යාලයේ හා ප්රාදේශිය කාර්යාල වල සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ද සහභාගී විය.

 

awu1    awu2  awu3

awu4   awu5    awu6

 awu11     awo10   awu12

awu9   awu8   awu7

ගරු පරිසර රාජ්ය අමාත්ය ජානක වක්කුඹුර මැතිතුමා හා පරිසර අමාත්යාංශයේ ලේකම් නීතිඥ බී.කේ. ප්රභාත් චන්ද්රකීර්ති මහතා ඇතුළු පරිසර අමාත්යාංශයේ නිලධාරින් පිරිසක් භු විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යභාරය හා 2024 වර්ෂයේ ඉදිරි වැඩපිලිවෙල පිලිබදව ප්රගති සමාලෝචන රැස්විමක් කාර්යාංශය තුලදී පැවැත්විය. එ අනුව 2024 වර්ෂයේ මුල් කාර්තුව තුල කාර්යාංශය අත්කරගත් ජයක්ග්රහණ මෙන්ම ලබා ගත් ප්රගතිය පිලිබදව කාර්යාංශයේ සභාපති ආචාර්ය කිත්සිරි මංචනායක මහතා හා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය රන්ජිත් ප්රේමසිරි යන මහත්වරුන් විසින් කරුණු ඉදිරිපත් කරන ලදි. කාර්යාංශයේ සභාපති ආචාර්ය කිත්සිරි මංචනායක මහතා විසින් කාර්යාංශයේ සේවාවන් වඩාත් පහසුවෙන් හා කඩිනමින් ජනතාව වෙත සැපයිම සදහා මාර්ග ගත (On line) තාක්ෂණය භාවිතා කරමින් වැඩ පිලිවෙලක් සකස් කරන බව ගරු පරිසර රාජ්ය අමාත්යතුමා දැනුම්වත් කරන ලදි. භු විද්යා සමික්ෂණ හා පතල් කාර්යාංශය විසින් 2023 වර්ෂයේ දි මහා භාණ්ඩාගාරය වෙත රුපියල් බිලියන 2.8 ක මුදලක් ලබා දුන් බව සදහන් කරන ලදි.

මෙම මාර්ග ගත (On line) තාක්ෂණය ඔස්සේ කටයුතු කිරිමේ දී අනවසර ඛණිජ කැණිම් පාලනය කිරිම වඩාත් පහසු වන බවත් එ අනුව පරිසර විනාශයන් අවම කරගනිමින් රටේ ඛණිජ අවශතාවය සපුරාලිය හැකි බවත් සභාපතිවරයා විසින් වැඩිදුරටත් ප්රකාශ කරන ලදි. කාර්යාංශයේ නිලධාරින් හට සිය රාජකාරි ඉටු කිරිමේ දී පැන නගින ගැටළු පිලිබදව ගරු පරිසර රාජ්ය අමාත්ය ජානක වක්කුඹුර මැතිතුමා දැනුම්වත් කල අතර එම ගැටළු නිරාකරණය කර දිමට අමත්යවරයා විසින් එම අවස්ථාවේදීම කටයුතු කරන ලදි. තවද කාර්යාංශයයේ ප්රතිරුපය වඩාත් වර්ධනය කරගනිමින් සේවා ලාභින් සදහා ඉතා කඩිනමින් හා ඵලදායිව තම සේවාවන් සපයන ලෙසත් රටේ ආර්ථිකයට ශක්තියක් ලබා දිමට කටයුතු කරන ලෙස ප්රකාශ කරන ලදි. පරිසර අමාත්යාංශයේ ලේකම් නීතිඥ බී.කේ. ප්රභාත් චන්ද්රකීර්ති මහතා විසින් භු විද්යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ කටයුතු පිලිබදව තමා සතුටු වන බවත් මේ 2024 වර්ෂය තුලදි තම සේවාවන් වඩාත් පුළුල් කරමින් මහජනතාවට වඩාත් පහසුවෙන් තම කාර්යයන් ඉටුකර දී 2023 වර්ෂයට වඩා වැඩි මුදල් ප්රමානයක් මහා භාණ්ඩාගාරය වෙත ලබා දිමට කටයුතු කරන ලෙසත් දන්වන ලදි. මෙම අවස්ථාව සදහා කාර්යාංශයේ ඉහල නිලධාරින් පිරිසක් සහභාගි විය.

 

wak1  wak2   wak5

wak8  wak3

wak4   wak6

 

මෙවර ජාත්‍යන්තර කාන්තා දින තේමාව වන්නේ “ඇයට ශක්තිය දැයට ප්‍රගතිය “ යනුවෙනි. ජාත්‍යන්තර කාන්තා දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් පිළිගත් වාර්ෂික උත්සවයක් බවට පත්වීම දක්වා කම්කරු ව්‍යාපාරය හරහා වර්ධනය වූවකි.
එහි මුල් බීජ රෝපණය වූයේ, 1908 වසරේදී කාන්තාවන් 15,000ක් වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා නිව් යෝර්ක් නගරය හරහා පෙළපාළියක නිරත වීමත් සමග ය. ඉන් වසරකට පසු ඇමෙරිකාවේ සමාජවාදී පක්ෂය පළමු වරට ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කළේ ය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය කිත්සිරි මංචනායක මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය රංජිත් ප්‍රේමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයක් අද දින (2024.03.08) කාර්යාංශීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී සභාපතිතුමන් සිය අදහස් දැක්වීමේදී කියා සිටියේ ආයතනයේ සියළු කාන්තාවන් ආයතනය වෙනුවෙන් සිදු කරන වටිනා සේවය අගය කොට සලකන බවත් ආයතනයේ අභිවෘධිය වෙනුවෙන් සභාපතිතුමන් සමඟ ඉදිරියට යාමට අවශ්‍ය උපරිම දායකත්වය ආයතනය වෙනුවෙන් ඉදිරියේදීත් නොපිරිහෙලා ඉටුකරන ලෙසය. මෙහිදී අදහස් දැක්වූ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්තුමන් කියා සිටියේ කාර්යාංශයේ රාජකාරී සිදු කරන සියළු කාන්තාවන් ආයතනය වෙනුවෙන් සිදු කරන සේවය ඉතා අගය කොට සලකන බවත් සියළු දෙනා එකමුතුව අනවශ්‍ය කරුණු කාරණා වෙනුවෙන් ආයතනය තුල ගැටුම්, සිත්තැවුල් ඇති නොවීමට වගබලාගෙන සහයෝගයෙන් සියළු දෙනා සමග රාජකාරී සිදු කරන ලෙසය. මෙම කෙටි උත්සවය සඳහා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් කිහිප දෙනෙකු සහ ආයතනයේ කාර්ය මණ්ඩලයේ සියළු කාන්තාවන් සහභාගී විය.

womens day cover431647926 912310727570417 5176352218173816347 n

ch womendg women

shala wowo6

wo2wo3

wo4wo5

aud wowo1

රාජ්‍ය අංශය තුල සුපිළිපන්නභාවය වර්ධනය කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිළධාරීන් විසින් 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත පිළිබඳව අප කාර්යාංශයේ නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර 2024.03.07 දින කාර්යාංශීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීය.

Act dg Act ann1

Act ann3Act audience

Act chinact lst

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිල වෙබ් අඩවිය අන්තර් ජාලයට එක් කිරිම කාර්යාංශයේ සභාපති ආචාර්ය කිත්සිරි මංචනායක මහතා අතින් 2024.03.06 දින නිල වශයෙන් සිදු කෙරිණ. මෙම අවස්ථාව සඳහා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය රංජිත් ප්‍රේමසිරි මහතා සහ කාර්යාංශයේ නිළධාරීන් පිරිසක් සහභාගී විය.

web launch 1web launch 2

                                web launch 3

 

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ දහහත් වන සභාපතිවරයා ලෙස ආචාර්යය කිත්සිරි මංචනායක මහතා 2024.03.05 දින රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

chairman Kithsiri   Kithsiri conversation

WhatsApp Image 2024 03 06 at 115434 AM 1   Dr kithsiri

WhatsApp Image 2024 03 06 at 115437 AM    WhatsApp Image 2024 03 06 at 115444 AM 1

WhatsApp Image 2024 03 06 at 115440 AM 2    WhatsApp Image 2024 03 06 at 115439 AM 1

 

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අභිනව අධ්‍යක්ෂ ජනරාල්වරයා (වැඩබලන) ලෙස මහචාර්ය එච්.ඒම් රංජිත් ප්‍රේමසිරි මහතා 2024.01.18 දින රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

IMG 2098IMG 2106

 

Achievements:

We are proud to announce that our Analytical Laboratory has been awarded ISO/IEC 17025 accreditation from the Sri Lanka Accreditation Board for chemical analysis of quartz, dolomite and water.

ISO/IEC 17025 accreditation reaffirms our commitment to maintaining quality, precision and accuracy in our chemical analyses.

iso logo