ශ්‍රී ලාංකික ලේඛකයන් විසින් රචිත පොත් මෙම එකතුවට එක් කර ඇති අතර ඒවා මිල දී ගැනීමට හැක.
- ශ්‍රී ලංකාවේ ආර්ථික භූ විද්‍යාව (නැවත මුද්‍රණය 2018) රු. 750/=
- ශ්‍රී ලංකාවේ මිනිරන් (නැවත මුද්‍රණය 2018) රු. 750/=
- ශ්‍රී ලංකාවේ වෙරළ ඛනිජ වැලි (නැවත මුද්‍රණය 2018) රු. 750/=
- ශ්‍රී ලංකාවේ චූර්ණමය ද්‍රව්‍ය (නැවත මුද්‍රණය 2018) රු. 750/=
- ශ්‍රී ලංකාවේ සිලිකාමය ද්‍රව්‍ය සහ අමු ද්‍රව්‍ය රු. 750/=
- ශ්‍රී ලංකාවේ භූ විද්‍යාව හා ඛනිජ සම්පත් පිළිබඳ හැඳින්වීමක් රු. 750/=
- ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා යොදා ගන්නා මැටි. රුත 500/=
- ශ්‍රී ලංකාවේ ඛනිජ ද්‍රව්‍ය හා කර්මාන්ත රු. 750/=
- ඛනිජ ද්‍රව්‍ය වාර්ෂික පොත 2000 සිට 2015 දක්වා 1000/=
- ශ්‍රී ලංකාවේ පිඟන් මැටි රු. 600/=
- ශ්‍රි ලංකාවේ භූ විද්යාත්ම ක්‍රියාකාරකම් රු.600/=
- ශ්‍රි ලංකාවේ ස්ඵටික ආස්තරය 1 සහ 2 කොටස් (දැනට විකිණීමට නොමැත)
- පොලොන්නනරුව අවට ප්‍රදේශයේ භූ විද්‍යාව රු. 250/=
- රන්ගල අවට ප්‍රදේශයේ භූ විද්‍යාව රු. 250/=
- අළුත්ගම අවට ප්‍රදේශයේ භූ විද්‍යාව රු. 250/=
- හලාවත අවට ප්‍රදේශයේ භූ විද්‍යාව රු. 250/=
- බත්තුලු ඔය හා පුත්තලම අවට ප්‍රදේශයේ භූ විද්‍යාව රු. 250/=
- ශ්‍රි ලංකාවේ ගුරුත්ව සිතියම
- ශ්‍රි ලංකාවේ භූගත ජලය
- ශ්‍රි ලංකාවේ චාතුර්ථික යුගය
- ශ්‍රි ලංකාවේ බලශක්ති සම්පත් හා අනාගත සැපයුම් විකල්ප
- එප්පාවල කාබනේට් සංකීර්ණය
- දෙවැනි දකුණු භූවිද්‍යාත්මක කොන්ග්රසය (නිබන්ධනය)
- දෙවැනි දකුණු ආසියානු භූ විද්‍යාත්මක කොන්ග්රසය (චාරිකා අත්පොත)
- ශ්‍රි ලංකාවේ මැණික් කර්මාන්තය