දැක්ම
ශ්‍රී ලංකාවේ සමාජ - ආර්ථික සංවර්ධනය මෙහෙයවීම සඳහා පොළෝ තලය, ස්වභාවික පරිසරය හා ජනතාව සම්බන්ධ කිරීම.
මෙහෙවර
සිය දැක්ම සාක්ෂාත් කරගැනීමේ කාර්යයේදී, කර්මාන්තකරුවන්, රජය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම සහ දැනුවත්භාවය ලබා දීම තුළින් ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත්වල සහ පරිසරයේ පොදු ශුභ සිද්ධිය උදෙසා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සහාය ලබා දෙයි.