Geological Survey and Mines Bureau

You are here : Home News Latest News කාර්යාංශය වෙත තාක්ෂණික වාර්තා ලබාදීම සඳහා සුදුසුකම්ලත් ආයතන / පුද්ගලයින් තෝරා ගැනීම 2023 ජනවාරි මස 24 දින දක්වා දීර්ඝ කර ඇත.

කාර්යාංශය වෙත තාක්ෂණික වාර්තා ලබාදීම සඳහා සුදුසුකම්ලත් ආයතන / පුද්ගලයින් තෝරා ගැනීම 2023 ජනවාරි මස 24 දින දක්වා දීර්ඝ කර ඇත.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පහත සඳහන් තාක්ෂණික වාර්තා ලබා දීම සඳහා සුදුසුකම්ලත් ආයතන සහ පුද්ගලයින් ලියාපදිංචිය සඳහා අදාළ අයදුම්පත්‍ර කාර්යාංශයේ වෙබ් අඩවිය හරහා බාගත කර රජයේ වැඩ කරන දිනයන් හි නැවත නොගෙවන අයදුම්පත්‍ර ගාස්තුව රු. 5000/= මුදලක් සමඟ කාර්යාංශය වෙත භාරදිය යුතුයි.

 

  • වැඩි විස්තර බලන්න
  •  

    ආයතන සහ පුද්ගලයින් ලියාපදිංචිය සඳහා අදාළ අයදුම්පත්‍ පහතින්,

  • ආයතන ලියාපදිංචිය සඳහා අදාළ අයදුම්පත්‍රය
  • පුද්ගලයින් ලියාපදිංචිය සඳහා අදාළ අයදුම්පත්‍රය
  •  

    Main Menu