Geological Survey and Mines Bureau

நீங்கள் இங்கே உள்ளீர்கள் : முதற் பக்கம் செய்திகள் புதிய செய்திகள் ජාතික ඛනිජ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම.

ජාතික ඛනිජ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම.


භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාරයාංශයේ මෙහෙයවීම යටතේ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය සකස් කරමින් ඇත. වඩාත් ඵලදායී ඛනිජ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ඔබගේ අදහස් විමසා බැලීමට තීරණය කර ඇත. ඛනිජ ප්‍රතිපත්තිය හා අදාල දළ සටහන් පහත දිගුව මඟින් නිරීක්ෂණය කල හැකිය.

National Mineral Policy

 

முதன்மைப் பட்டியல்