භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ (GSMB) ජ්‍යෙෂ්ඨතම වරලත් භූ විද්‍යාඥවරිය වන භූ විද්‍යාඥ ඩී.පී.ආර්. වීරකෝන් මහත්මිය 2025 මාර්තු 6 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි GSMB හි වැඩබලන අධ්‍යක්ෂ...
කැණීම් බලපත්‍ර ලබා දීමේදී ඉඩම් හිමිකාරීන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා 2024.08.08 දින කාර්යාංශයේ රැස්වීම් ශාලාවේදී සාකච්ඡාවක් පැවැත්විය. මෙහිදී කැණීම් බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලියේදී ඉඩම් හිමිකාරීන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ...
ගරු පරිසර රාජ්‍ය අමාත්‍ය එස් වියලේන්ද්‍රන් මැතිතුමා විසින් අද දින (2024.07.02) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර ආයතනයේ ඉදිරි කටයුතු සම්බන්ධව සාකච්ඡාවක් ද සිදු කරන...
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මිනිරන් කැණීම් සිදු කරීම සඳහා ඔ්ස්ට්‍රේලියානු සමාගමක් හා ඒ්කාබද්ධව ලංකන් රිසෝස් මයිනින් පුද්ගලික සමාගම සඳහා 2024.07.24 දින...